ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වමින් කියා සිටියේ රටේ ජනතාවට අවශ්‍ය තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන, කයිවාරු ගහන්නේ නැති, දරුවන්ට ආදරය කරන හොද පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න
from GOSSIP NEWS https://ift.tt/2Mb54lL
via https://tamil244.blogspot.com/
No comments