විවාහවූදා සිටම සැමියාගෙන් කරදර - කළකිරීමට පත් බිරිඳ දරු තිදෙනා සමග බිරිඳ පැවිදි බිමට

Share:
තම සැමියාගෙන්  සිදුවන හිරිහැර ගැන කළකිරීමට පත් තිදරු මවක් තම දරුවන් තිදෙනාද සමග පැවිදි වීමට තීරණය කළ පුවතක්  වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. වේයන්ගොඩ වටද්දර පදිංචි ඉනෝකා දුලාණී නැමැති හතළිස් දෙහැවිරිදි මවක් මෙම තීරණය ගෙන ඇති අතර දැනටමත් ඇයගේ පිරිමි දරු දෙදෙනාගෙන් එක් අයෙකු පැවිදි කර ඇති අතර අනෙක් පිරිමි දරුවාද පැවිදි කිරීම සදහා වේයන්ගොඩ  ප්‍රදේශයේ විහාර

from GOSSIP NEWS https://ift.tt/2OHRto7
via https://tamil244.blogspot.com/

No comments