හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) පියවර ගෙන ඇත. මෙලෙස තරග තහනම් ලබාදීමට පියවර ගෙන ඇත්තේ ඉර්ෆාන් අහ්මඩ් හා නදීම් අහ්මඩ් යන ක්‍රීඩකයින්ට දෙදෙනාටයි. තරග පාවාදීම හෝ තරග පාවාදීමට සැලසුම් සකස් කිරීම යන චෝදනාවන් මොවුන්ට එල්ලවී ඇත. එමෙන්ම අදාළ පාවාදීම් පිළිබඳ නිවැරදි තොරතුරු හෙලි කිරීමට අසමත්වී
from GOSSIP NEWS https://ift.tt/2ZvPzH8
via https://tamil244.blogspot.com/
No comments