විශේෂ කාරක සභාවට එන්න ජනපතිට ආරාධනයක් - අගමැති ඇතුළු මැති ඇමතිවරු තිදෙනෙකුත් හෙට කැඳවයි

Share:
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැදවීම සඳහා දිනයක් ඉල්ලා ආරාධනයක් කරන බව එම විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කරනවා.  එසේම එම විශේෂ කාරක සභාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හෙට (06) පස්වරු 6ට කැදවීමට නියමිතව

from GOSSIP NEWS https://ift.tt/33bPewn
via https://tamil244.blogspot.com/

No comments