ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වීම හේතුවෙන් අකිල ධනංජයට නවසීලන්තය සමග වන දෙවන ටෙස්ට් තරගය තරගය මඟ හැරෙන බව වාර්තා වේ. මෙලෙසට චෝදනා එල්ල වීම හේතුවෙන් දින 12 ක් ඇතුළත අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව් පරික්‍ෂණයකට මුහුණ දිය යුතු අතර එම පරීක්‍ෂණයෙන් ඔහු වැරදිකරු වුවහොත් වසරක ක්‍රිකට් තහනමක් හිමිවේ. මෙලෙසින් පන්දු යැවීමේ
from GOSSIP NEWS https://ift.tt/2Hwc3BZ
via https://tamil244.blogspot.com/
No comments