"මගේ දේශපාලන ගමන තීරණය වෙන්නේ තව කෙනකුගේ අපේක්‍ෂකත්වය මත නොවේ" - ඇමති සජිත්

Share:
සිය දේශපාලන ගමන සහ අනාගතය තීරණය වනුයේ ප්‍රතිවාදී අපේක්‍ෂකය මත නොවන බව ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. පසුගියදා (13 දා) අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. 

from GOSSIP NEWS https://ift.tt/2N6bd28
via https://tamil244.blogspot.com/

No comments