සීදූවේ ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක කාන්තාවන් පස්දෙනකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු එක්ව පවත්වාගෙන ගිය මත්පෙති සාදයක් වටලා එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. අත්අඩංගුවට පත්වන මෙම පුද්ගලයන් මත්වී අඩනිරුවතින් සිටි බවද පොලිසිය පවසයි. මෙම පුද්ගලයන් සමග අධි මාත්‍රාවෙන් යුත් මත්පෙති කාඩ් 30ක්, හෙරොයින් මිලි ග‍්‍රෑම් 270ක්, ගංජා ග‍්‍රෑම් 24ක් අත්අඩංගුවට ගෙ
from GOSSIP NEWS https://ift.tt/33gRVg5
via https://tamil244.blogspot.com/
No comments