එක රටක් තුළ තිබිය හැක්කේ එක් නීතියක් පමණයි - නීතිඥ හමුවක් අමතමින් ගෝඨා කියයි

Share:
එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක් නීතියක් පමණක් බවත්, කාලීන ජාතික  අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ (31) කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති නීතිඥ හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළ‍ා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙෙලස ප්‍රකාශ කලා. &ldq

from GOSSIP NEWS https://ift.tt/2NInzxP
via https://tamil244.blogspot.com/

No comments