ශ්‍රී ලංකා විනිසුරු රුචිර පල්ලියගුරු විනිසුරු ලොව ඉහලටම යයි - වැරදි තීරණ දුන් විනිසුරුවන් වෙනුවට අළු බඳුන තරගාවලියත් හිමිවේ.!

Share:
පසුගියදා නිමාවු අළුබඳුන තරගාවලියේ තෙවැනි තරගයේදී ලබාදුන් වැරදී තීරණ හේතුවෙන් ජොයෙල් විල්සන් සහ කි‍්‍රස් ගැෆ්නි යන විනිසුරුවන් ඉදිරි තරග දෙකෙන් ඉවත් කර තැබීමට තීරණය වී තිබේ. අවසන් තරගයේදී එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටොක්ස් විසින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුවද ඔහු නොදැවුණු කී‍්‍රඩකයෙකු ලෙස නම් කිරීම අතුළුව තරගාවලියේදී ලබාදුන් වැරදි තීරණ 15ක් ඔවුන් මෙම තරගාවලියෙන් ඉවත් කර තැබීමට හේතු

from GOSSIP NEWS https://ift.tt/2ZxOdzD
via https://tamil244.blogspot.com/

No comments