පොහොට්ටුව කොන්දේසි කඩ කළොත් ශ‍්‍රීලනිපයෙනුත් ජනපති අපේක්‍ෂකයෙක්

Share:
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා නොකර ලබන 11 වැනිදා පැවැත්වෙන පොදුජන පෙරමුණ පක්ෂ සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයකු නම් කළහොත් ශ‍්‍රීලනිපය ද ලබන සැප්තැම්බර් 02 වැනිදා පක්ෂ සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයකු නම් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.     පොදුජන පෙරමුණ එසේ ජනාධිපති අපේක්ෂකයකු නම් කළද ඊට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අ

from GOSSIP NEWS https://ift.tt/2ZupVn2
via https://tamil244.blogspot.com/

No comments