බිරිඳ පැළඳ සිටි රන් භාණ්ඩත් සොරකම් කරලා - වස්කඩුවේ බස් රථ අනතුරින් බිරිඳත් දියණියත් අහිමිවූ සැමියා කියන සංවේදී කතාව

Share:
ජීවිත හයක් බිළිගෙන තවත් 50 ට අධික පිරිසක් රෝහලට යවමින් පසුගිය 04 වනදා  කළුතර වස්කඩුවේදී සිදු වූ බස්රථ අනතුරෙන් මියගිය අය අතර සිටි එකම පවුලේ මවක සහ දියණියක ගැන සංවේදී කතාවක් වාර්තා වනවා. මෙලෙස මියගොස් සිටි  පිටිගල, හත්තක, මානම්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි දෝන මානෙල් (49) සහ ඇයගේ වැඩිමහල් දියණිය වන උපාධි ධාරිණී බංගමු හේවා අප්පු ආරච්චිගේ රිෂානි අප්සරා (29) යන අය පැළ

from GOSSIP NEWS https://ift.tt/2YLhSRs
via https://tamil244.blogspot.com/

No comments