සජිත් හෝ රාජපක්ෂවරුන් බලයට ගේන්න එපා - හිටපු ජනපතිනිය ජනපතිගෙන් ඉල්ලයි

Share:
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස හෝ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබා නොදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. පසුගිය 22 දා  ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති ඇති අතර එම අවස්ථාවේදී මෙම ඉල්ලීම ඉටු කිරී

from GOSSIP NEWS https://ift.tt/33R6XK5
via https://tamil244.blogspot.com/

No comments