පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයා ඉදිරිපත් විය යුතු බව හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක කියයි

Share:
වසර 38ක් සේවය සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙනවා ඒ වගේම මා කෙරෙහි මෙන්ම යුධ හමුදාව ගැන ජනතාව දැක්වූ කැමැත්ත ගැන මම ඔවුන්ට ස්තුතියි කරන බව හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අද (26) මෙම අදහස් පළ කර සිටියා. මේ අතර පාස්කු ප්‍ර

from GOSSIP NEWS https://ift.tt/341J1DO
via https://tamil244.blogspot.com/

No comments