ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන් පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන 15කින් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කොට තිබෙනවා. මෙහි නායකත්වය සුපුරු පරිදි හිමිව ඇත්තේ දිමුත් කරුනාරත්නටයි. එමෙන්ම දිනේෂ් චන්දිමාල්,අකිල ධනංජය හා නිරෝෂන් දික්වැල්ලද කණ්ඩායමේ ස්ථානයක් වෙන් කර ගැනීමට සමත් වී තිබෙනවා.
from GOSSIP NEWS https://ift.tt/2yLMec8
via https://tamil244.blogspot.com/
No comments