ඉබේ මතුවන නායකයා ගැන කතාව අමූලික බොරුවක් - වික්ටර් අයිවන්

Share:
රට ගොඩනැගිය හැකි නායකයෙකු නුදුරේදීම ස්වභාවිකව මතුවනු ඇතැයි ඇතැම් පිරිස් පළ කරන මත, රාවය හිටපු කතෘ සහ දේශපාලන විචාරකයෙකු ද වන වික්ටර් අයිවන් ප‍්‍රතික්ෂේප කරනවා.  ඔහු පැවසුවේ එවැනි නායකයෙකු බිහිවීම සඳහා සුදුසු සමාජ වටපිටාවක් තවමත් පෙනෙන්නට නොමැති බවයි. ‘‘නුවන්ස් අවර්’’ යූ ටියුබ් වැඩසටහනට එක්වෙමින් වික්ටර් අයිවන් මෙම අදහස් පළ කළා.  මීළග ජනාධිපතිවරණයේදී

from GOSSIP NEWS https://ift.tt/2Lfkna4
via https://tamil244.blogspot.com/

No comments