"ශ්‍රී ලංකා ක්‍රිකට් බෝර්න් අගේන් ආගමික බලපෑම බරපතලයි" අසන්තලා, දිමුත්ලා එක්වී චන්දි ටෙස්ට් කණ්ඩායමෙනුත් කපා දමයි.!

Share:
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදි ආරම්භ වුනා. මෙහිදි ශ්‍රී ලංකාවේ හොඳම ටෙස්ට් පිතිකරු දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර තිබීම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. පසුගිය කාලයේ පටන්ම දක්ෂතා අතර පසුවූ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හොදම පිතිකරු වශයෙන් පරාජයට පත් වීමට ගිය බොහෝ තරග ප්‍රතිඵලය වෙනස් කළ ක්‍රීඩකයෙකි. එවන් ක්‍රීඩකයෙකු ටෙස්ට්

from GOSSIP NEWS https://ift.tt/2N2vcPt
via https://tamil244.blogspot.com/

No comments