නව හමුදාපති ශවේන්ද්‍ර වැඩ අරඹයි - බුද්ධි අංශ නැවතත් ශක්තිමත් කිරීමට යයි.!

Share:
අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් යුධ හමුදා බුද්ධි අංශ තවදුරටත් ශක්තිමත් කරන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී ඊයේ (27) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.  එහිදී අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා පවසා සිටියේ  "මගේ හමුදාපති ධූර කාලයේදී යුද හමුදා බුද්ධි අංශය තවදුරටත් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ කාර්යක්ෂමතාවය

from GOSSIP NEWS https://ift.tt/2zllMqd
via https://tamil244.blogspot.com/

No comments