සහරාන් ඉදිරියේ දිවුරුම් දුන් බාලවයස්කාර සැකකරු සියල්ල හෙළි කරයි

Share:
රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුනු තොරතුරු මත අත්අඩංගුවට ගත් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ දෙවෙනියා ලෙස කටයුතු කල නවුෆර් මව්ලව් තැනැත්තාගේ 16 හැවිරිදි පුත්‍රයා වන මොහමඩ් නවුෆර් අබ්දුල්ලා විසින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් බාල වයස්කාර දරුවා බන්දියන්වැව, අරක්යාල කැකුනුගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර තව්හිද් ජමාත් සංවිධානයේ

from GOSSIP NEWS https://ift.tt/2YTmRod
via https://tamil244.blogspot.com/

No comments