කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවැත්වුනා. කැබිනට් රැස්වීම ආරම්භ වී ඇත්තේ පෙරවරු 7.30 ටයි. කෙසේවෙතත් කැබිනට් රැස්වීම ආරම්භ වන අවස්ථාවේ ඊට සහභාගි වී සිට ඇත්තේ ඇමතිවරු 5 දෙනෙකුට ආසන්න පිරිසක් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. එම හේතුව නිසාම දුර බැහැර සිටින අමාත්‍යවරුන්ට උදෑසනින් කැබිනට් රැස්වීමට සහභාගිවීමට ඇති අපහසුතා ස
from GOSSIP NEWS https://ift.tt/2H5FnPh
via https://tamil244.blogspot.com/
No comments