එළඹෙන නිවාඩු සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට අවධානයෙන් පසුවන ලෙස මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ඒ අනුව සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපල, සාප්පු සංකීර්ණ, රජ්‍ය ආයතන, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සවයන්, අධ්‍යාපන ආයතන, ගුවන්තොටුපල
from GOSSIP NEWS https://ift.tt/338CFSB
via https://tamil244.blogspot.com/
No comments