"ආරක්ෂක අංශ සාමාජිකයන් දිවිනසා ගතහොත් යැපෙන්නන්ට කිසිම දීමනාවක් නෑ" යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකගෙන් ප්‍රකාශයක්.!

Share:
රාජකාරියේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් සිය දිවි නසා ගැනීමේ අවාසනාවන්ත පුවත් පසුගිය කාළයේ බොහෝ ඇසීමට සිදු වූවා. බොහෝ විට ඒ සඳහා හේතු වී තිබුනේ පවුල් ආරවුල්, ආදර සම්බන්ධතා වැනි ගැටලුයි. කෙසේ වෙතත් මෙලෙසට යුද හමුදාව ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සිටින ආරක්‍ෂක අංශ සාමාජිකයන් සියදිවි හානිකර ගනු ලැබුවහොත් ඔහුට ඔහුගේ දෙමාපියන්ට හෝ යැපෙන්නන්ට රජය මගින් ලබාදෙන කිසිදු දීමනාවක් හිමිවන්නේ නැතැයි

from GOSSIP NEWS https://ift.tt/31Eq5ZB
via https://tamil244.blogspot.com/

No comments