‘‘යෝජනාවට අකමැති වූ නිසා මරා දැම්මා‘‘ තම යෙහෙළියට උදව් කරන්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ කවීෂා..!

Share:
තම හොඳම යෙහෙළියක කරදරයකට පත්ව ඇති බවට ලැබුණු ආරංචියක්‌ මත ඇයට උපකාර කිරීමට යෑයි පවසා පිටත්ව ගිය විසි හැවිරිදි තරුණියක් හෝටල් කාමරයක්‌ තුළදී ඝාතනය කළ ශෝචනීය පුවතක් පසුගියදා ගොකරැල්ල පොලිස් බලප්‍රදේශයෙන් වාර්තා වුනා. මෙලෙස ඝාතනයට ලක්වූ අලව්ව, නවතල්වත්ත පදිංචිව සිටි ඩබ්ලිව්. පී. කවීෂා මධුරංගි වික්‍රමසිංහ දැරියගේ දෙමාපියන් ඉල්ලා සිටින්නේ මේ අපරාධය සිදු කළ පාප

from GOSSIP NEWS https://ift.tt/2KzKnwL
via https://tamil244.blogspot.com/

No comments