‘‘ගුවන් යානය පදවගෙන යන්න එන්නෙ කවුද කියලා ඇහුවම පුදුම වුනා‘‘ සෙල්ලම් ගුවන් යානා දෙකක් ඇණවුම් කල පියාට සැබෑ ගුවන් යානා දෙකක් ලැබුණු හැටි

Share:
සිය පුත්‍රයාගේ උපන්දිනය වෙනුවෙන් ආකෘති ගුවන් යානා 02ක් මිලදී ගැනීමට ගිය සවුදි ජාතිකයෙකුට අවසානයේ එම ගණුදෙණුව වැරදී එයාර් බස් වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමේ අපූරු පුවතක් සවුදි අරාබියෙන් වාර්තා වනවා. ගුවන් යානා සම්බන්ධයෙන් දැඩි රුචිකත්වයක් දක්වන සිය පුත්‍රයාගේ උපන් දිනය වෙනුවෙන් ගුවන් යානයක ආකෘතියක් තිලිණ කිරීමට සිතු මෙම සවුදි ජාතිකයා ඒ සම්බන්ධයෙන් අදාළ ගුවන් යානා නිෂ්පාදන සමාගමට සි

from GOSSIP NEWS https://ift.tt/2MFkKxX
via https://tamil244.blogspot.com/

No comments