එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත් කිරීමට එජාප නායකත්වයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ පසුගිය දිනවල රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා මහා සංඝ රත්නය ඉලක්ක කර සිදු කළ ප්‍රකාශ හේතුවෙනි. කතෝලික භක්තිකයෙකු වන රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය කාදිනල්තුමාගෙද විවේචනයට ලක්
from GOSSIP NEWS https://ift.tt/2Zywi93
via https://tamil244.blogspot.com/
No comments