අමෙරිකාවේ ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මියගිය පුද්ගලයා කැලිෆොනියාවේ ඔරෙන්ජ් කන්ට්‍රිහි පදිංචි ජනත් ලියනගේ නමැති 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු ඇමරිකාවේ කුලී රථ රියදුරෙකු ලෙස සේවය කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඔහු කිසියම් සොරකමක් සිදුවූ තැනක ගැවසීමේදී අනපේක්ෂිත සිදුවීමක් නිසා
from GOSSIP NEWS https://ift.tt/2MF2UuG
via https://tamil244.blogspot.com/
No comments