සිය බාල සොහොයුරා විසින් රුපියල් කෝටි දෙකහමාරකට වඩා මුදලක් වංචා කිරීමේ සිද්ධියක් මත සිත් තැවුලට පත්ව යාපනයේ චාවාකච්චේරි ප‍්‍රදේශයේ පුද්ගලයකු 27 දා වස පානය කොට සිය දිවි හානි කරගැනීමට උත්සාහ කොට තිබේ. වස පානය කිරීමෙන් පසුව බරපතළ තත්ත්වයේ පසුවන ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. එස්. මාදවන් නැමති මේ පුද්ගලයා වසර දොළහකට ඉහතදී එංගලන්තයට ගොස් රැකියාවක් කරන අතරතු
from GOSSIP NEWS https://ift.tt/34aNQKS
via https://tamil244.blogspot.com/
No comments