පියෙකු විසින් සිය දරුවන් දෙදෙනාට වස දී ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගෙන ඇති ඛේදනීය පුවතක් උඩප්පුව පොලිස් වසමේ පල්ලිවාසල්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. එම ප්‍රදේශයේ නිවසක් තුල අදාල පුද්ගලයා ගෙල වැළලාගෙන මියගොස් ඇති අතර වස පානය කිරීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ඔහුගේ දරුවන් දෙදෙනාද රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇති දරුවන් දෙදෙනා වයස
from GOSSIP NEWS https://ift.tt/30ybleJ
via https://tamil244.blogspot.com/
No comments