වන්නි සටනේ වීරයා - ඇමෙරිකානු බාධක නොතකා ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට රට වටින් සුභ පැතුම්.!

Share:
නව යුද හමුදාපතිවරයා ලෙස පත්වූ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සුභ පැතුම් එක්කරමින් සමාජජාලා මාධ්‍යයන්ගේ බොහෝ අදහස් පළව තිබේ. ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීම පිළිබඳ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් විරෝධයක් එල්ලව තිබූ අතර දෙමළ ජාතික සන්ධානයද යුද හමුදාපතිවරයාගේ පත්වීමට විරෝධය පළ කර තිබුනි.  කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ස්වෛරීයත්වයට බලපෑම් කරමින

from GOSSIP NEWS https://ift.tt/33Dz5A2
via https://tamil244.blogspot.com/

No comments