මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ නිවසක තුන්වෙනි මහලේ සිට බිමට පනින ලද අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාල පුදගලයා සොරකම් කිරීම සඳහා එම නිවසට පැමිණෙන්නට ඇති බවට සැක පල කරන අතර ඔහු දැක නිවසේ සිටි කාන්තාවක් කෑ ගැසීම හේතුවෙන් ඔහු නිවසේ සිට බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සැකකරු නිවසේ තුන්වන මහලෙන් බිමට පැන පසුව නිවසේ ගේට්ටුව අසළට බඩගාගෙන ගොස් ඇති අතර ප්‍රදේශවා
from GOSSIP NEWS https://ift.tt/2YCD0OX
via https://tamil244.blogspot.com/
No comments