ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂයට කිසිදු සහයක් ලබා නොදෙන බව පූජ්‍ය දඹර අමිල හිමි පවසනවා. ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක්දී උන් වහන්සේ මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියන් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීම වැලැක්වීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු දිවි හිමියෙන් සිදු කරන බවයි. පසුගිය දිනෙක ගෝඨාභය රා
from GOSSIP NEWS https://ift.tt/31XvUS2
via https://tamil244.blogspot.com/
No comments