රනිල් ගෙනා ඇමෙ‍රිකානු මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට අනුමැතිය ලබා දීම ජනපති මෛත්‍රී සිවුවෙනි වරටත් ප්‍රතික්ෂේප කරයි.!

Share:
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුමැතිය ලබාදීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27) ප‍්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ.   එම ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම තව සති දෙකකින් කල් දැමීමටද කැබිනට් මණ්ඩලය ඒ අනුව තීරණය කර ඇත.   මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අදාළ කැබිනට් පත‍්&

from GOSSIP NEWS https://ift.tt/2ZwYEzA
via https://tamil244.blogspot.com/

No comments