මැදපෙලට චන්දිමාල් නොමැති අඩුව දැනේ - සුරංග ලක්මාල් ශ්‍රී ලංකාවේ නම්බුව බේරයි.!

Share:
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලූ 7ක් දැවී ලකුණු 227ක් ලබා සිටියේය.  වරෙක කඩුලු 2ක් දැවී ලකුණු 141ක ප්‍රබල තත්ත්වයේ සිටි ශ්‍රී ලංකාව දුර්වල මැදපෙල පිතිකරු බල ඇණියේ කඩා වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 5ක් ලකුණු 18ක් තුළ බිද වැටුනා. මෙම තරගයට දිනේෂ් චන්දිමාල් ඉවත් කරමින් ක්

from GOSSIP NEWS https://ift.tt/2Z78CeQ
via https://tamil244.blogspot.com/

No comments