එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් අතර තවත් තීරණාත්මක සාකච්ඡා වටයක් අද(26) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කළේ යෝජිත නව සන්ධානය සහ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පිළිබඳව එහිදී අවධානයට යොමු කරන බවයි. එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පිහිටුවීමට අපේක්ෂිත නව සන්ධානය
from GOSSIP NEWS https://ift.tt/2ZqO8xW
via https://tamil244.blogspot.com/
No comments