ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කරයි

Share:
යුද හමුදාවේ හිටපු හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධූර කාලය ඊයේ (18) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වීමෙන් පසු ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.  මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානිවරයා ලෙස ද කටයුතු කළා.  මේජර් ජෙනරාල් ශව

from GOSSIP NEWS https://ift.tt/2TMCIiz
via https://tamil244.blogspot.com/

No comments