ඉදිරි ජනාධිපතිධුර අපේක්ෂකත්වය ඇතුළු තීරණාත්මක දේශපාලන කාරණා ගණනාවක් ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ඒ අනුව පසුගියදා ඔහු ජනාධිපතිවරයා අමතා දෙදෙනා අතර හමුවකට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඊට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබේ. මෙම දුරකතන ඇමතුම ලබාදීමට පෙරදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රැඳී සිටියදීත් ජනාධිපතිවරයා සහ
from GOSSIP NEWS https://ift.tt/2YME2XC
via https://tamil244.blogspot.com/
No comments