බල ලෝභයෙන් යුතුව නායකත්වය වෙනස් කිරීමෙන් පමණක් පක්ෂයකට ජයග‍්‍රහණය කළ නොහැකි බව එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රාගම ප‍්‍රදේශයේ දී ඊයේ (14) පැවැති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. පසුගිය දිනවල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැක්වූ අදහස් දේශපාලන වේදිකාවේ ආන්දෝලනයට තුඩු දුන්නේය. &
from GOSSIP NEWS https://ift.tt/2YOjUp9
via https://tamil244.blogspot.com/
No comments