සජිත්ගේ රැළිය දවසේ රනිල්ගෙන් පක්ෂ මන්ත්‍රීවරුන්ට භෝජන සංග්‍රහයක්.!

Share:
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා එම පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස පත් කරන ලෙස ඉල්ලා සිදු කරන දෙවැනි රැළිය එලබෙන සිකුරාදා (23) පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් එම රැළිය පවත්වන දිනම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එදින රාති‍්‍රයේ එජාපයේ සියලූම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් සඳහා ආරාධනා කර ඇත.&

from GOSSIP NEWS https://ift.tt/33OICED
via https://tamil244.blogspot.com/

No comments