කොළඹ, වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඊයේ (03) ඝාතනයට ලක්ව ඇත්තේ අද (04) දිනයේදී 5 වසර ශිෂත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිය දියණියගේ අත්‍යාවශ්‍ය කරුණු කීපයක් ඉටු කිරීම සඳහා නිවාඩු දමා පැමිණෙමින් සිටියදී බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. ඊයේ පස්වරු 5.30 ට පමණ අම්බලන්ගොඩ පොලිස් වසමේ කුලී ගොඩ හන්දියේ දී සිදිකළ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුනේ&nb
from GOSSIP NEWS https://ift.tt/2LWtCi8
via https://tamil244.blogspot.com/
No comments