වැලිකඩ බන්ධනාගාරයට උඩින් ඩ්‍රෝන යානාවක් ගිහින් - වහා පරීක්ෂණ ඇරඹේ.!

Share:
වැලිකඩ බන්ධනාගාරයට ඉහළින් පසුගිය 19 වැනිදා රාති‍්‍රයේ ඩ්‍රෝන යානාවක් පියාසර කිරීම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ. කොළඹ බේස්ලයින් පාර දෙසින් පැමිණි මෙම ඩ්‍රෝන යානාව වැලිකඩ බන්ධනාගාරයට සහ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට අතරමැදි ප‍්‍රදේශයෙන් වනාතමුල්ල දෙසට ගමන් කර වටයක් කැරකී නැවත බේස්ලයින් පාර දෙසට ගොස් තිබෙන බව වාර්තා වේ. මෙම සිදුවීමත

from GOSSIP NEWS https://ift.tt/2L0kWoe
via https://tamil244.blogspot.com/

No comments