ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායත්, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායත් ජාතික ආගමික හා ශාසනික සේවාවන්හිදී එක්ව කටයුතු කිරීමට ගිවිස ගැනීමේ සම්මුති පත‍්‍රයකට අත්සන් තැබීම අද (16) සවස 2.30 ට කොළඹ 07 නිදහස් මාවතේ පදනම් ආයතනයේදී සිදු කෙරේ. මෙම ඓතිහාසික අවස්ථාවට නිකාය දෙකේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා දෙනමද, සියලූ පාර්ශ්වවල මහානායක, අනුනායක, සංඝනායක හා ලේඛකාධිකාර
from GOSSIP NEWS https://ift.tt/2KBwM99
via https://tamil244.blogspot.com/
No comments