මෙරට නිදහස උදෙසා අරගල කළ ජාතික වීරයන් කිහිප දෙනෙකුගේ නම් වලින් හූනන් නම් කිරීමට එරෙහිව මේ වනවිට සමාජයේ විවිධ අදහස් පළවෙමින් තිබේ. මෙම සිදුවීම ඊයේ (20) දින පාර්ලිමේන්තුවේදි කතාබහට ලක් වූ අතර එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම සිදුවීම දැඩිව විවේචනය කළා. එහිදි මන්ත්‍රීවරයා දැක්වූ අදහස් පහතින්,
from GOSSIP NEWS https://ift.tt/2HiTGQR
via https://tamil244.blogspot.com/
No comments