සජිත්, රනිල් පාර්ශව නියෝජනය කරමින් එජාපයේ ප්‍රබලයන් දෙදෙනෙකු රහසේම ගෝඨාගේ නිවසට ගිහින් - මුහුණට මුහුණ හමුවී දැඩි අපහසුතාවයක්.!

Share:
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලතම සාමාජිකයන් දෙදෙනෙකු, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ නිවසට ගොස් අපහසුතාවයට පත්වූ පුවතක් වාර්තා වෙනවා. එජාපයේ ඉහළම තනතුරක් දරනා ප්‍රබල නායකයෙක් පෙර දැනුම් දීමකින් තොරව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ඔහු හමුව තිබේ. ඉන්පසුව එජාපයේ තවත් ප්‍රබල සාමාජිකයෙකු ස්වල්ප මොහොතකින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ ඇත්තේද පෙර

from GOSSIP NEWS https://ift.tt/2MNmaWe
via https://tamil244.blogspot.com/

No comments