රාත්‍රී බස් රථයක ගමන් ගත් මවකට හා දියණියකට හිරිහැර කළ බව කියන පොලිස් සැරයන්වරයෙකු පිළිබඳ පුවතක් හම්බන්තොටින් ප්‍රදේශයෙන් වාර්තා වුනා. තිස්සමහාරාමයෙන් බස් රථයට ගොඩ වී ඇති පොලිස් සැරයන්වරයා බස් රථයේ පසුපස අසුනේ සිට ඇති අතර අතරමග ස්ථානයකින් මවක් සහ දියණියක් අදාළ බස් රථයට ගොඩ වී තිබෙනවා. එහිදී දියණිය පසුපස අසුනේත් මව ඉදිරි අසුනකත් සිට ඇති අතර පොලිස් නිළධාරියා අසුන්ගෙන
from GOSSIP NEWS https://ift.tt/2Zg41bf
via https://tamil244.blogspot.com/
No comments