පාස්කු ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් පල්ලියෙන් ලබා ගත් කඩු පිහි ආපසු පල්ලියටම ලබා දෙයි.!

Share:
පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී තිබෙන බව වාර්තා වේ.   හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී තිබේ.   ඒ අනුව කඩු හා පිහි 76ක් පොරෝ 13ක් මෙසේ ලබා ද

from GOSSIP NEWS https://ift.tt/2Khit9J
via https://tamil244.blogspot.com/

No comments