අංක තහඩු රහිත යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අද (11) අලුයම් කාලයේදී පොල්ගහවෙල කහවත්තේඇළ ප‍්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් කොල්ල කා පළා ගොස් තිබෙනවා. ජැකට් සහ හිස්වැසුම් පැළඳ ගිණි අවියක්ද අතැතිව පැමිණි කොල්ලකරුවන් දෙදෙනා ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එම සේවකයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය
from GOSSIP NEWS https://ift.tt/2YzVEXs
via https://tamil244.blogspot.com/
No comments