පාස්කු ප්‍රහාරයෙන් අතුරුදන් වූ විහඟ මාස තුනකට පසු මිතුරන්ගේ කර මතින් නිවසට ගෙන එයි

Share:
ෂැංග්‍රිලා හෝටලයට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය එම හෝටලයේ සුපවේදියෙකු ලෙස සේවය කළ විහඟ තේජාන්ත නමැති 20 හැවිරිදි තරුණයාගේ සිරුර ඊයේ (03) ගනේමුල්ල පිහිට ඔහුගේ නිවස වෙත ගෙන ආවා. අප්‍රේල් 21 දා ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු ප්‍රහාරකයා ආසන්නයේම සිටින ආකරය  හෝටලයේ ආරක්ෂක කැමරාවල සටහන් වී තිබුණු අතර ප්‍රහාරයෙන් පසු ඔ

from GOSSIP NEWS https://ift.tt/2KuFchA
via https://tamil244.blogspot.com/

No comments