පොලිසිය විවෘත කිරීමේ උත්සවයේදී දිමූට කතාවක් නොදීමෙන් උණුසුම් තත්වයක් - ජනතාවගේ සහයත් දිමූට

Share:
ඊයේ (12)  දින ගම්පොළ, පුපුරැස්ස නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ හිටපු අග‍්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාට කතාවක් කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඒ මහතා මහජනයා අතරට පැමිණ මෙම පොලිස් ස්ථානය ඉදිකිරීමට ඉඩම දුන්නේ තමා බවත්, දේශපාලන වැඩවලට යටත් නොවන ලෙසත්  කියමින් කතාවක් පැවැත්වීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්වයක් ඇතිවුනා. ඒ රැස්ව සිටි පිරිස දී.මු ජයරත්

from GOSSIP NEWS https://ift.tt/2KwwFvq
via https://tamil244.blogspot.com/

No comments