‘‘බලය දෙනවා නම් අතරමගදී දාලා යන්නෙ නෑ - එන සැරේ බහුතරය ලබලා දහ ගුණයක දියුණුවක් පෙන්නනවා‘‘ අගමැති කියයි

Share:
ජනාධිපතිවරයෙක් හෝ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති වූවද පසුගිය වසර 05 තුළ එක්සත් ජාතික පක්ෂය රට තුළ විශාල සංවර්ධනයක් සිදුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ  ඊයේ(18) කුරුණෑගල මාවතගතම ප්‍රදේශයේ පැවති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ වැඩසටහනකට එක්වෙමින්. එහිදී ආණ්ඩුව ඉතා අසීරු කාලයක

from GOSSIP NEWS https://ift.tt/31Rv75l
via https://tamil244.blogspot.com/

No comments