මහනුවර ශ්‍රී දළදා පෙරහැරට සම්බන්ධ ටිකිරි නම් ඇතින්නක සම්බන්ධයෙන් සමාජජාලා මාධ්‍යයන්හි බොහෝ කතා පළවිය. මේ අතර එම ඇතින්න සම්බන්ධයෙන් රාජ්‍ය සම්මානලාභී කර්තෘ සෝමදාස අබේවික්‍රම මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක්ද කතාබහට ලක්ව තිබුනා. එහිදී ඔහු පෙන්වා දී තිබුනේ අලි ඇතුන්ට නීරෝගීව සීටිමට නම් දිනකට සැතපුම් 20ක් පමණ දුර ඇවිදිය යුතු බවත්, ඒ හේතුවෙන් ඇතෙකු හෝ ඇතින්නකු පෙරහැරට එක්කර ගැනීම සත
from GOSSIP NEWS https://ift.tt/2KNDjML
via https://tamil244.blogspot.com/
No comments