ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ෆේස්බුක් හිමිකරුවන් , තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ නීතිඥයින් සමඟ එක්ව එම ක්‍රියාමාර්ග ගන්නා බවයි මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර වයස අවුරුදු 18 ට
from GOSSIP NEWS https://ift.tt/2YIkqoA
via https://tamil244.blogspot.com/
No comments